අංගුලිමාල පිරිත පාලි ​හා සිංහලෙ​න්  Angulimala Piritha In Pali With Sinhala Translation

Font Size
Auto-Scroll   Speed

පරිත්තං යං භණන්තස්ස නිසින්නට්ඨාන ධොවනං

මේ අංගුලිමාල පිරිත දේශනා කිරීමට දේශකයා ඉඳගත් ආසනය සේදු

උදකම්පි විනාසෙසි සබ්බ මෙව පරිස්සයං

ජලය පවා සියලු උවදුරු විනාශ කරයි. 

සොත්ථිනා ගබ්භවුට්ඨානං යඤ්ච සාදෙති තං ඛණෙ

මේ පිරිත ප්‍රසූත නො කළ හැකිව පීඩා විඳිමින් සිටි මවකට සෙත් කරනු පිණිස

ථේරස්සංගුලිමාලස්ස ලොකනාථෙන භාසිතං

බුදුරජාණන් වහන්සේ විසින් අංගුලිමාල තෙරුන් වහන්සේට උගන්වන ලද්දකි

කප්පට්ඨායිං මහාතෙජං පරිත්තං තං භණාමහෙ

ඒ පිරිතේ ආනුභාවය තෙරුන් වහන්සේ පිරිත කී තැන ද පිහිටියේ ය. එහි ආනුභාවය එතැන මහපොළොව පවත්නා තුරුම පවතී. එය කල්පස්ථායි ප්‍රාතිහාර්යයක් බව කියා තිබේ.

යතොහං භගිනි ආරියාය ජාතියා ජාතො

සහෝදරිය, මම යම් අවස්ථාවක් ආර්ය ජාතියෙන් උපන්නෙම්ද,

නාභිජානාමි සංචිච්ච පාණං ජීවිතා වොරො පෙතා

එතැන් සිට දැනුවත්ව ප්‍රාණියෙකුගෙ දිවි තොරකල බවක් නොදනිමි.

තෙන සච්චෙන සොථිතෙ හොතු සොත්ථි ගබ්භස්සාති

ඒ සත්‍යය බලයෙන් තොපට යහපතක්ම වේවා, දරුගැබටද යහපතක්ම වේවා.