නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස!
ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!
I pay homage to the Blessed One, the Worthy One, the Fully Enlightened One.
සරණාගමනය (තිසරණයට පැමිණීම) – Saranagamanaya
Saranagamanaya – Thisaranayata Pamineema
ඩිජිටල් අවකාශයේ ධර්ම භාණ්ඩාගාරයක් තනමු
මෙම ව්‍යාපෘතියෙහි අරමුණ නම් තොරතුරු තාක්ෂණ යොදා ගනිමින් සමස්ථ ලෝක ප්‍රජාවෙහි සිත් සතන් පුරා ප්රඤ්ඤාලෝකය පැතිරවීම උදෙසා අන්තර්ජාල මාධ්‍යයන් ඔස්සේ ප්‍රවේශ විය හැකි බෞද්ධ ගාථා සහ සූත්‍ර (සිංහල පරිවර්තන සමග) භාණ්ඩාගාරයක් නිර්මාණය කිරීම යි. පිරිසිඳු බුදු දහම ප්‍රචාරය කිරීමත් සංරක්ෂණය කිරීමත් උදෙසා පිං කැමති සැමට ආරාධණා.
නමෝ බුද්ධාය !!
බෞද්ධ ගාඨා හා සූත්‍ර
බෞද්ධ ගාඨා හා සූත්‍ර පාළියෙන්, සිංහලෙන්, හා ඉංග්‍රිසියෙන් තේරුම් ගැනීමට පහසු වන සේ ගොණු කිරීම
ජාතික අභිමානය
ශ්‍රි ලංකා ජාතික නිදහස හා අභිමානය පිළිබන්ද කෘති ගොණු කිරීම
හෙළ දැණුම
අති දුර්ලභ හා නැසී යමින් පවතිණ හෙළ දැණුම් සම්භාරය අන්තර්ජාල මාධ්‍යයෙහි ලේඛණ ගත කිරීම